Ads 468x60px

.

බඩ අල්ලන් හිනාවෙන්න සෙල්ෆි Fun (පින්තුර)


සෙල්ෆි ඡායාරූප දැන් උමතුවක් වෙන තරමටම ජනප‍්‍රිය වී තිබෙනවා. අද කාලෙ සෙල්ෆි නොගහන කෙනෙක් නැති තරම්. තරුණ තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය මෙය ජනප‍්‍රිය තාරකාවන් නිසා වැඩි වශයෙන් තරුණ ප‍්‍රජාව අතර වැඩියෙන් පැතිර ගියා. 

අද වන විට දඩ සෙල්ෆි, වෙඩින් සෙල්ෆි, ග‍්‍රැජුවේෂන් සෙල්ෆි වගේම ෆියුනරල් සෙල්ෆි වන තරමටම සෙල්ෆි කලාව පැතිර ගොස් තිබෙනවා. එමෙන්ම විදෙස් රටවල සෙල්ෆි නිසාම නව නීති රීතිද පනවා තිබෙනවා. ඇතැම් ස්ථාන වල සෙල්ෆි ගැනීම තහනම් කර ඇති අතර සෙල්ෆි
ගැනීමට අදාලව මාර්ග සංඥාද ඔවුන් හදුන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සෙල්ෆි උන්මාදය නිසාම මේ සතියේ සිට ජනප‍්‍රිය චරිත විවිධ අවස්ථාවන් වලදී ලබාගත් සෙල්ෆි ඡායාරූප සතිපතා අපි ඔබ වෙත ගෙන එනවා. මේ එහි පළමු ආරම්භයයි…


නිපුනිකාගේ සෙල්ෆිය


විමල්ගේ සෙල්ෆිය


යුරේනිගේ සෙල්ෆිය


උදාරිගෙයි හේමාල්ගෙයි සෙලිෆිය


අක්කා නගෝ සෙල්ෆිය


හරීන්ගේ සෙල්ෆිය


නදීශාගේ සෙල්ෆිය


රිතූගෙයි කාවිංගගෙයි සෙල්ෆිය


පියුමි හංසමාලිගේ සෙල්ෆිය

 

හිරුණිකාගේ සෙල්ෆිය


මහින්දගේ සෙල්ෆිය
 
 
Related Posts with Thumbnails