Ads 468x60px

.

ගමන් මල්ලකින් හමුවූ කාන්තා මළ සිරුර ඔබ හඳුනනවාද (වීඩියෝ)


පිටකොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස් නැවතුම්පොලේ දී ගමන් මල්ලක තිබි සොයාගත් කාන්තාවගේ මෘත ශරිරය හඳුනාගැනීමට පොලිසිය මහජන සහය පතන බව අප වෙත වාර්තා වෙනවා.

වයස අවුරුදු 32ත් 40ත් අතර වයසේ පසුවන බවට අනුමාන කෙරෙන මෙම කාන්තාව අඩි 5යි අඟල් 2ක් උසය. ගෙලෙහි රන්මාලයක් සහ

පෙන්ඩනයක් ඇති අතර පෙන්ඩනයේ ඕම් සලකුණ කොටා ඇත. 

අඩි 3ක් දිග අඩි 2ක් පළල සහ අඩි 1ක් උස බෑගයක බහා තිබූ සිරුර කාන්තා ඇඳුමින් වසා තිබී ඇත. සිරුර ජාතික රෝහලේ පොලිස් මෘතශරීරාගරයේ තැන්පත්කොට තිබේ. පිටකොටුව පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.

 
 

එහි හිරු වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails