Ads 468x60px

.

රුපියල පාවෙන නිසා වාහන මිල වැඩිවෙන හැටි


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව පසුගිය සිකුරාදා (04) සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව මෙරටට ආනනයන කරන මෝටර් රථවල
මිල ඉදිරියේදී වැඩි වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ලංකාවේ ජනප්‍රිය මෝටර් රථ වන Prius/Vezel වැනි මෝටර් රථ රුපියල් ලක්ෂ තුනකින් පමණද,මෑතකදී ලංකාවේ ජනප්රියත්වයට පත්වූ ටොයෝටා Wagon R මෝටර් රථය සහ නිසාන් Leaf මෝටර් රථය ලක්ෂයකින් පමණ ද මිල ඉහල යනු ඇති බව වාර්තා වේ.
 
Related Posts with Thumbnails