Ads 468x60px

.

ඔෂානි සංදීපිකාගේ ගීත පහක් එකපාර බලන්න


දෙරණ ලිට්ල් ස්ටාර් තරඟයේ 12 න් පහල අංශයේ දක්ෂම ගායිකාව ලෙස කිරුළු පලන් ඔෂානි වැඩිපුරම ජනප‍්‍රියත්වයට පත්වුනේ ඇය උපකාරක පන්තියකදී ගැයූ ගීතයක් අන්තර්ජාලය හරහා ප‍්‍රචාරය වීමත් සමගයි. 

ඉන් පසුව බොහෝ දෙනා ඇයගේ විස්තර මෙන්ම ඇයගේ තවත් ගීත ගැන වැඩි උනන්දුවක් දැක්වුවා. මේ නිසාම විවිධ මාධ්‍ය නාලිකාද ඇය
වෙනුවෙන් වැඩි ඉඩකඩක් වෙන්කර දුන්නා. මේ අවස්ථා කිහිපයකදීම ඔෂානි ගායනා කල ගීත පහක් ඇය ගැන උනන්දුව දක්වන අය වෙනුවෙන්ම.






එමෙන්ම ඔෂිනි තමන්ගේ තවත් වීඩියෝවක් අන්තර්ජාලයට එකතු කරමින් ඇයගේ නිල ෆේස්බුක් අඩවිය ගැනද හෙළිදරව් කර තිබෙනවා.


 
Related Posts with Thumbnails