Ads 468x60px

.

යාපනය බල කො‍ටුව තුල රාජපක්ෂ මාලිගාවක්

යාපනය බල කො‍ටුව තුල රාජපක්ෂ මාලිගාවක් ගොඩනැගිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මෙම ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ හමුදාව යොදා ගනිමින් සිදු කිරිමට රාජපක්ෂ කටයුතු කරමින් සිටි.
එම මාලිගාව “ශ්‍රී ලංකා ජනාධිපති බලකො‍ටුව” ලෙස නම් කිරිමටද කටයුතු යොදා තිබෙන බවද වාර්තා වේ.
යාපනය බලකො‍ටුව පෘතුගිසි සහ ලන්දේසි ඉංග්‍රීසින් යාපනයට පැමිණිම සංකේතවත් කිරිම සදහා ගොඩනැගු මෙම බල කො‍ටුව කො‍ටුව රජ මාලිගාව,ලේසද නම් කර තිබේ.මෙම ව්‍යාපෘතිය සදහා නෙදර්ලන්ත රජයෙන් රුපියල් මිලියන 100ක මුදලක් සංචාරක සංවර්ධනය යටතේ ලබා දි තිබේ.මේ වන විට අදාළ ඉදිකිරිම් සදහා රජය සම්පුර්ණ අවසරය ලබා දි තිබේ.
 
Related Posts with Thumbnails