Ads 468x60px

.

නොම්බර එකේ පිං-පියා කුපාඩියා හදයි

චිත‍්‍රපට අධ්‍යක්‍ෂ මරියෝ ජයතුංග චිත‍්‍රපට අධ්‍යක්‍ෂණයට අමතරව මෙරට ජනපි‍්‍රය නිළියන් ව්‍යාපාරිකයන්ට සම්බන්ධ කරදීමේ අතර මැදියෙකු ලෙස ද කටයුතු කරන බව වාර්තා වේ.එසේම ඔහු නිළියන්ට බොහෝසෙයින් රූපයෙන් සමාන තරුණියන් නිළියන් යැයි රවටා රාතී‍්‍ර කාලයේදී ව්‍යාපාරිකයන්ට හඳුන්වාදී මුදල් ඉපැයීමේ කූට ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන බව වාර්තා වේ.

පසුගිය කාලයේදී සුරේෂ් ගමගේ විසින් සිදුකළ මෙම ව්‍යාපාරයේ වත්මන් ගෝඞ් ෆාදර් මරියෝ බව ද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මොහුට අමාත්‍යවරුන්ගේ ද සහය ලැබෙන බැවින් නීතියේ බාධාවකින් තොරව සිය ව්‍යාපාරය කරගෙන යන බව ද වාර්තා වේ.

මරියෝ මෑතකදී ‘කුපාඩියා’ නම් චිත‍්‍රපටයක් ද අධ්‍යක්‍ෂණය කළේය.
 
Related Posts with Thumbnails