Ads 468x60px

.

සරසවිය චායාරූප ශිල්පී තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ගනී

සරසවිය පූවත් පතේ සතිපතා විශේෂාංගයක් ලෙස නවක තරුණියන් පමණක් හදුන්වා දෙන පිටුවක් ආරම්ඹ කොට දැනට කාලයක් ගතව ඇත. මෙහිදී තරුණියන් පමණක් හදුන්වා දෙන මුත් තරුණයන් ඔවුන්ට ලජික්ය. තෝරාගන්න විදි ක්‍රමය සහය අධ්යක්ෂ වරුන් මාර්ගයෙනි. තමන්ගේ කාමතුර ආශා ඉටුකර
ගත හැකි ඊට අවනත කර ගත හැකි මට්ටමේ තරුණියන් හට දෙන එකම පොරොන්දුව නම් සරසවිය පුවත් පතේ පළවීමෙන් චිත්‍ර පට අවස්ථා හිමිවන බවත්ය. මොවුන් වැඩිදෙන බත්තරමුල්ලේ රෝබෙර්ට් ගුනාර්දන මාවතටත්, බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට හොවන්හෝ හා පිටකොටුව දුම්රිය පොළ ඉදිරිපිට ලොජවලට තරුණියන් ගෙනයාමට කැමැත්තක් පෙන්වයි. 

මොවුන් සිනෙමා කලාව මුවාවෙන් ආශා ඉටුකරගන්නා වනචරයන්ය. මොවුන්ට දඩුවම් කිරීමට අප රටේ නීති ප්‍රමාණවත් නොමැත. එලි පිට සිදුවන අපරාද වලට දඩුවම් නොදෙන ශ්‍රී ලගන්ඩාවේ සොර අහසේ කරන අපචාරයන්ට මොන දඩුවම්ද ? මෙම පුවත් පල කරන්නේ මොවුන්ගෙන් තරුණියන්ට බේරීමට අවබෝදය දීම සදහාවේ.
 
Related Posts with Thumbnails