Ads 468x60px

.

වැටලු ගණිකා නිවාසය සහ ගබ්සා මධ්‍යස්ථාන - මන්ත්‍රි සහෝදරියගෙ

ඊයේ (13) සවස මාතර නගර සිමාවේදි වැටලු ගණිකා නිවාසය සහ ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය කම්කරු කාන්තාව මාතර සන්ධාන නාගරික මන්ත්‍රිවරයෙකුගේ සහොදරියක් බව වාර්තා වේ.
කාලයක් තිස්සේ මෙම ව්‍යාපාරය ඇය විසින් පවත්වාගෙන ගොස් ඇති අතර බොහෝ මන්ත්‍රිවරුන් මෙන්ම අමාත්‍යවරුන්ද මෙම ස්ථානයෙන් ගණිකාවන් ලබාගෙන ඇති බවද ප්‍රදේශ වාසියෙකු සදහන් කලා.
 
නමුත් කිසිවිටක නිතීය ක්‍රියාත්මක කිරිමට පොලිසිය ක්‍රියා නොකර අතර මෙම මැතිවරණයෙන්ද අදාල නාගරික මන්ත්‍රිවරයා යලි තෙරිපත් වි ඇති අතර පවුලේ ගැ‍ටුමක් හෙතුවෙන් නිතීය ක්‍රියාත්මක කිරිමට නියෝග කර ඇති බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails