සුරේන්‍ද්‍ර හා ඔහුගේ හොඳම මිතුරාගේ පෙම්වතිය අතර ගනුදෙනුවක් හේතුවෙන් සුරේන්‍ද්‍ර රෝහලට

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් ජනපි‍්‍රය යොවුන් ගායක සුරේන්‍ද්‍ර පෙරේරාට කල පහරදීමක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.මෙම පහරදීම ඔහුගේ හොඳම මිතුරෙකු විසින් කර ඇතැයිපැවසේ. එම මිතුරා ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නෙකු බවද පැවසෙන අතර ඔහුගේ පෙම්වතිය හා සුරේන්‍ද්‍ර අතර ගනුදෙනුවක් හේතුවෙන් එම මිතුරා හදිසියේ ලංකාවට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවමේ අතර වාර්තා වේ.