Ads 468x60px

.

එස්.බී. මර්වින්ගේ චරිතයට පණ පෙවීමට සූදානම්

සරසවි සිසුන් ගස් බැද හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ගෙනඒමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසයි. තමා කිසිසේත් සිසුන්ගේ විරෝධතා පිළි නොගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටී.එතුමා කල ප්‍රකාශය පහතින්



සිසුන් දහස් ගණන් විශ්වවිද්‍යාලවලින් ඉවත් කළ ද, විශ්වවිද්‍යාල වසා දැමුව ද විශ්වවිද්‍යාල පාලනය කිසි දිනෙක සිසුන් අතට නොදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.සරසවි සිසුන් ගස් බැද හෝ විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය රැකීමට සහ ප්‍රතිසංධාන‍ය කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටී.ආචාර්යවරුන් අතට පත් විශ්වවිද්‍යාල පාලනය කිසිසේත් සිසුන් අතට පත්වීමට ඉඩ නොදෙන බවද බවසන අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ දෙකඩ වු කොටස් විශ්වවිද්‍යාල පද්ධතියේ අර්බුදකාරී තත්ත්වයක් ඇති කරමින් සිටින බවද කියා සිටී.
 
Related Posts with Thumbnails