Ads 468x60px

.

රජිනිකාන්ත්ගෙන් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක්

දකුණු ඉන්දියානුවන් දේවත්වයෙන් අදහන ජනප්‍රිය සිනමා නළු රජිනිකාන්ත් තම රසිකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දී තිබෙනවා,එනම් ඉන්ටර්නෙට් රහිතව ධාවනය වන වෙබ් අඩවියකුයි.


මෙම වෙබ් අඩවියේ Browse කිරීමට නම් ඔබේ Internet සම්බන්ධතාවය Disconnect කල යුතුයි එම වෙබ් අඩවිය වෙත මෙම Link එකෙන් යන්න http://www.desimartini.com/allaboutrajni.htm
 
Related Posts with Thumbnails