Ads 468x60px

.

ලංකාවට කඩුලු 8ක පහසු ජයක් - සංගක්කාර දසදහස පන්නයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව  සමග අද පැවති තරගයේදී කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාර මීට ස්වල්ප මොහොතකට පෙර එක්දින ලකුණු දස දහසේ සීමාව පසුකර යාමට සමත් විය.



කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අද (17) පැවැත්වෙන තරගයේ දී සංගක්කාර මෙසේ එක්දින ලකුණු 10,000 පසුකර ගියේය.


සංගක්කාර  මෙම කඩඉම පසු කළ තෙවැනි ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා වේ.

 
Related Posts with Thumbnails