Ads 468x60px

.

අමාත්‍යවරයාට ඕනෑ ආකාරයට වැඩ නොකලොත් වැසිකිළියට ගෙන ගොස් කණ පලනව ලු

බස්නාහිර පළාත් සභා අධ්‍යාපන උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා එම රැස්වීමට සහභාගී වූ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට බැණ වදිමින් තර්ජනය කළ බව රාවය පුවත්පත වාර්තා කරයි


මෙම උපදේශක කාරක සභා රැස්වීම පෙබරවාරි 14 වැනිදා පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී
ප‍්‍රධාන අමාත්‍යවරයා අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට දන්වා ඇත්තේ ඔහුට  ඕනෑ ආකාරයට වැඩකළ යුතු බවත්, එසේ නොකරන අයට වැසිකිළියට ගෙන ගොස් කණ පැලෙන්න පහරදීමට තමා පසුබට නොවන බවත්ය.
 
Related Posts with Thumbnails