Ads 468x60px

.

දීර්ඝ නිවාඩුවකට පසු මනීෂා නැවතත් බොලිවුඞ් චිත‍්‍රපටවල

මටත් දැන් හතලිස් දෙක්...
එත් චිත‍්‍රපට තුනක් සදහා ආරාධනා...

සුප‍්‍රකට බොලිවුඞ් නිළි මනීෂා කොයිරාල දීර්ඝ නිවාඩුවකට පසුව නැවතත් බොලිවුඞ් චිත‍්‍රපටවල රගපෑමට සූදානමින් සිටී.

මනිෂාට මේ වනවිට චිත‍්‍රපට තුනක් සදහා ආරාධනා ලැබී ඇති අතර පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පවසා ඇත්තේ අදාළ අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු ඒ පිළිබද නිවේදනයක් කර නොමැති බැවින් මෙම චිත‍්‍රපට පිළිබද තමන්ට ප‍්‍රකාශයක් කළ නොහැකි බවයි.


ඒ වගේම ඇය මේ වනවිට එයින් චිත‍්‍රපට දෙකකම තිර පිටපත් කියවා ඇති අතර ඒවා සදහා එකග වී ඇති බවද වාර්තා වේ.1942 ලව් ස්ටෝරි, කමෝෂි, බොම්බේ, දිල්සේ, සිර්ෆ්, පයිසා වසූල් වැනි චිත‍්‍රපට සමග සම්මානනීය නිළියක් බවට පත්වූ මනීෂා මේ වනවිට හතලිස් දෙවන වියේ පසුවේ.
 
Related Posts with Thumbnails