Ads 468x60px

.

තවත් එක් ගණිකා මඩමක්

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මාතර නූපේ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මාතර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් එහි කළමනාකරු හැ තිදරු මවක් අත්අඩංගුවට ගෙන තිබේ. 


මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ කරන්දෙණිය ප‍්‍රදේශයේ කන්තාවකි.
අත්අඩංගුවට පතක් ගණිකා නිවසේ කළමනාකරු මෙහි ගැණුම් කරුවන් දුරකතනය ඔස්සේ සම්බන්ධකරගනිමින් කාන්තාවන් සපයා අතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
 
Related Posts with Thumbnails