Ads 468x60px

.

කිරිබාටි දූපතේ වැසියන් ෆුජි දූපතේ අක්‌කර හයදාහක්‌ මිලදී ගනී

අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහල යාමේ හේතුවෙන් ගිලී යමින් බවතින පැසිෆික්‌ සාගරයේ පිහිටි කිරිබාටි දූපතේ වැසියන්ව ෆුජි දූපතේ පදිංචි කිරීමට එරට රජය පියවර ගෙන ඇත.ෆීජි රාජ්‍යයේ දූපතක අක්‌කර හයදාහක්‌ තම රජය විසින් මිලදී ගත් බව කිරිබාටි රාජ්‍යයේ ජනපති ඇනොට්‌ ටොන්ග් පවසා ඇත. කිරිබාටි රාජ්‍යයේ ජනගහනයන් 103,000 කි.


ෆීජි දූපත පිහිටා ඇත්තේ කිරිබාටි දූපතට කිලෝමීටර් 2200 ක්‌ ඈතින් වන අතර සාගර ජලය ක්‍රමයෙන් ඉහළ යැම නිසා මෙම තීරණය ගත් බව කිරිබාටි රජය කියා සිටී.


පෙර පුවත්

ලෝක විනාශය ඇරඹුනාද ? කිරිබාති රාජ්‍යය මුහුදේ ගිලෙමින් පවතී - ජනතාව ඉවත් කෙරේ



 
Related Posts with Thumbnails