Ads 468x60px

.

සොනාක්ෂි සිප වැළද ගැනීම් ප්‍රතික්ෂේප කරනවලු

සිය මවගේ අනුමැතියකින් තොරව තමන් සිනමා චරිත භාර නොගන්නා බව නවක බොලිවුඩ් නිලි සොනාක්ෂි සිංහා පැවසුවාය. සොනාක්ෂි බොලිවුඩ් රිදි තිරයේ ජනප්‍රියත්වයට පත් වුණේ සල්මන් ඛාන් රගපෑ ඩාබන්ග් චිත්‍රපටයේ රංගනයෙනි.


සිප වැළද ගැනීම් වැනි අවස්ථා සහිත තිරපිටපත් සොනාක්ෂි බොහෝ විට ප්‍රතික්ෂේප කරන බව ද ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.
පසුගිය වසරේ ඔක්තෝම්බර් 17වනදා සිව්දින සංචාරයක් සදහා සොනාක්ෂි සිංහා මෙරටට පැමිණියාය.

ඇය එලෙස දිවයිනට පැමිණියේ සීගිරියේ පැවති ජාත්‍යන්තර රූපවාහිනි වාර්තා වැඩසටහනක රූගත කිරීම් වෙනුවෙනි.

 
Related Posts with Thumbnails