Ads 468x60px

.

සිරස ප‍්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ රිය අනතුරක

කැබ් රථයක් චේතනාගේ රථයේ හැපිලා...
මෝටර් රථය වෙලකට වැටිලා...

මැදවච්චිය හා පොලොන්නරුව අතරතුරදී සිරස ප‍්‍රවෘත්ති නිවේදිකාවක් හා මහරාජා ආයතනයේ පුහුණු කළමනාකාරිණියක වන  චේතනා ලියනගේ හා ඇයගේ පවුලේ අය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.


අනතුර සිදුවන අවස්ථාවේදී චේතනාගේ සැමියා හා දරුවන් දෙදෙනාද මොටර් රථයේ සිටි බව පැවසේ.



සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැතැයිද වාර්තා වේ.


වේගයෙන් පැමිණි කැබ් රථයක් චේතනා ඇතුළු පවුලේ අය ගමන් ගත් මෝටර් රථයේ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති අතර මෝටර් රථය වෙලකට වැටී ඇතැයි ද පැවසේ.




 
Related Posts with Thumbnails