Ads 468x60px

.

රූගත කිරීම් අතරවාරයේදී සීතලට තිසුරි දම්පාටට හැරිලා


කණ්ඩායමේ අය වහාම ඇය 
රෝහල්ගත කරලා ...


ප‍්‍රදීප් ධර්මදාසගේ ”ඇහිපිල්ලමක් යට” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරවාරයේදී තිසුරිට සිදුවූ අපූරු ඇබැද්දියක් පිළිබඳව වාර්තා වේ.


එම ටෙලියේ නුවර එළියේ තිබූ රූගත කිරීමකදී තිසුරිට මෙම ඇබැද්දියට මුහුණදීමට සිදුවූ බවද පැවසේ.



නුවරඑළියේ දැඩි සීතල නොතකා හිමිදිරි උදයක ප‍්‍රදීප් සිය ටෙලියේ රූගත කිරීම් ආරම්භ කර ඇති අතර එම සීතල මධ්‍යයේ තිසුරිටද එම පසුතලයේ රූගත කිරීමකට එක්වීමට නියමිතව තිබී ඇත.


කෙසේවුවද වෙව්ල වෙව්ලා රූගත කිරීමකට එක්වූ තිසුරි ටික මොහොතක් යද්දී සීතලට ඔරොත්තුදීමට නොහැකිව දම්පාටට හැරුණ බව පැවසේ.


පසුව වහාම එම නට්‍ය කණ්ඩායමේ අය ඇය රෝහල්ගත කළ බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails