Ads 468x60px

.

හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන් ඇන්ටන් ජූඩ් අවසන් වරට ගැයූ ගීතය

චතුරිකා ගීතාලිත් මෙම ගීතය  
ගානා  කරනු ලබනවා...


ඇන්ටන් ජූඩ් නම් සහෘද කලාකරුවා අප හැරගොස් තවමත් කෙටි කලකි.ඔහුගේ මතකයන් තවමත් අප අතරය.



ඇන්ටන් ජූඩ් මහතා විසින් සිංහල හින්දු අලුත් අවරුද්ද තේමා කරගනිමින් අවසන් වරට ගැයූ ගීතය අප වෙත ලැබී තිබෙනවා.එම ගීතය ඔහු ගයා ඇත්තේ ඔහුගේ හදිසි වෙන්ව යාමට සතියකට මත්තෙන්.


ආර්.ඒ ගුණපාල මහතා විසින් රචනාකොට ඇති මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ උපුල් පෙරේරා විසිනි..




මෙම ගීතය ඔහුට උපහාරයක් වේවා!
 
Related Posts with Thumbnails