Ads 468x60px

.

චීවරධාරියෙක් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා වීඩියෝත් කරලා


තරුණියක් සමග ලිංගිකව හැසිරෙන 
විනාඩි 07 ක වීඩියෝ තැටියක්...


නිරුවත් දර්ශන වීඩියෝ ගත කල හා එම දර්ශන වල නිරූපණයේ යෙදුනු කහටගස්දිගිලිය ප‍‍්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම හිමිනම අනුරාධපුර මාතලේ හන්දිය ප‍‍්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වා ඇය සමග අඹුසැමියන් ලෙස එක්වූ දර්ශන මෙසේ වීඩියෝගතකර ඇතැයි පැවසේ.



මෙම චීවරධාරිය අත්අඩංගුවට පත්ව ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණි අවස්ථාවේදීය.


එහිමියන්ගේ රුපියල් දෙලක්ෂයක මුදලක්, පරිගණකයක් හා ජංගම දුරකතනයක් පැහැරගත් බව කියන තරුණයකු තමන් සතු මෝටර් රථයට ඉන්ධන පුරවා අනුරාධපුර ගල්කුලම හන්දියට මෝටර් රථය රැගෙන භාරදෙන ලෙස තර්ජනය කල බවද විහාරාධිපති හිමි පොලිසියට පවසා ඇත.


ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෝටර් රථයේ නැගී භාණ්ඩ සොරාගත් බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට ගල්කුලම ප‍‍්‍රදේශයට ගොස් ඇතත් සැකකරු අදාළ ස්ථානයට පැමිණ නොමැත.


පසුව පැමිණිලිකාර හිමිනම කිසියම් පීඩනයකින් කටයුතු කරන බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හැගීයාමෙන් පසුව එහිමියන්ගේ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී හිමිනම තරුණියක් සමග ලිංගිකව හැසිරෙන අයුරු ඇතුළත් විනාඩි 07 ක සංයුක්ත තැටියක්සොයාගෙන තිබේ.


පොලිසිය තරුණිය අත්අඩංගුවටගෙන කළ ප‍‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම චීවරධාරියා සමග ඇය අනියම් ඇසුරක් පවත්වා ඇති බවයි.


කෙසේවවුද ඔහු සමග හැසිරෙන අයුරු පටිගතකළ බවද ඇය පවසා තිබේ.


හිමිනම අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර, එම හිමියන්ට තර්ජන එල්ල කරන තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails