Ads 468x60px

.

පැය අටක ශල්‍යකර්මයකින් පසු පාද හයේ දරුවා බේරා ගනී

දරුවාගේ පියා වෛද්‍යවරුන් සිය ප්‍රණාමය පුද කරයි...

පාද හයක්‌ සහිතව උපත ලත් දරුවා පැය අටක ශල්‍යකර්මයකින් බේරා ගැනීමට පකිස්‌තාන් වෛද්‍යවරු සමත් වේ.


පාද සයක්‌ සහිතව උපත ලත් දරුවකුගේ පාද හතරක්‌ ශල්‍යකර්මයක්‌ මගින් ඉවත් කිරීමට පකිස්‌තාන් වෛද්‍ය විශේෂඥයන් කණ්‌ඩායමක්‌ සමත්වී ඇත.මේ ශල්‍යකර්මය කිරීමට පැය අටක්‌ ගත වී තිබේ.

මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ එම දරුවාගේ පියා වූ ඉම්රාන් ෂයින් තමා දුප්පතකු බවත් එහෙත් සිය දරුවා රැකගැනීමට පකිස්‌තාන් වෛද්‍යවරුන් ගත් උත්සාහය ගැන ප්‍රණාමය පුද කරන බවත් ප්‍රකාශ කර ඇත.




පසුගිය පුවත්


 
Related Posts with Thumbnails