Ads 468x60px

.

තරුණියක් විවාහ කරගත් හිමිනමක්

24 හැවිරිදි තරුණියක් රවටා විවාහ කරගෙන...

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් තරුණියක් විවාහ කරගත් හිමිනමක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාවලපිටිය දෙකිඳ ප‍‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසු හිමිනමකි.සැකකාර හිමිම විසින් 2010 වසරේදී කැටගොඩ, උඩුගම ප‍‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වී ඇතැයි පැවසේ.

අත්අඩංගුවට පත් සැකකාර හිමිනම නාවලපිටිය මහේස්ත‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ පිළිබඳ නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 
Related Posts with Thumbnails