Ads 468x60px

.

පළමු සම්බන්ධය හරි නොගියොත් මගේ විවාහය ප‍්‍රමාද වෙනවා

පේ‍්‍රතයන් හා භූතයන් පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා...

ජනප‍්‍රිය ගායිකා උරේෂා රවිහාරි ජෝතිෂ්‍යය, සුභ මොහොත, පේ‍්‍රතයන් හා භූතයන් පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටින බව වාර්තා වේ.





කෙසේ වුවද පෙර මගට පැමිණෙන පුද්ගලයා හෝ හූනන්ගේ වැඩ සම්බන්ධයෙන් නම් ඇය එතරම් විශ්වාසයක් නොමැති බවද පැවසේ.

ඇය චිත‍්‍රපට ගීතයක් පටිගත කිරීමක් වැනි කාරණා සඳහාද වැඩ ආරම්භ කරන්නේ සුභ මූර්තියක් සොයාගෙන බවද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

උරේෂා සිය විවාහය ප‍්‍රමාදවීම සම්බන්ධයෙන්ද මිතුරන් සමග පවසා තිබුණේ පළමු සම්බන්ධය හරි නොගියොත් විවාහය ප‍්‍රමාදවන බවට හඳහනේ ඇති බවයි.


http://4.bp.blogspot.com/-PM4J2QdntPE/Tb6RYA9X0uI/AAAAAAAAFmc/w634nYFkE40/s1600/uresha_ravihari.jpghttp://3.bp.blogspot.com/-qimq-XIN6LM/Tb6RXc3VOKI/AAAAAAAAFmM/xjCsML2zMbw/s1600/uresha%2Bravihari%2Bsri%2Blanka.jpghttp://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs577.ash2/164129_187046707979491_100000224884396_731005_1095802_n
 
Related Posts with Thumbnails