Ads 468x60px

.

‘සිටි හිට්ස්‘ හි නිමල් හිරු නාලිකාවේ ප‍්‍රධානියා ලෙස වැඩ භාරගනී

පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර නොලැබීම ඊට හේතුවයි...

ඩයලොග් ටීවීහි ‘සිටි හිට්ස්‘’ නමින් ටෙලි කෙටිකර පෙන්වීමේ වැඩසටහනක් කරගෙන ගිය නිමල් ලක්‍ෂපතිආරච්චි ඉන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. 


මෙම වැඩසටහන වසර කිහිපයක් කරගෙන ගියද පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර නොලැබීම නිමල් කැපීයාමට හේතුවී ඇතැයි පැවසේ.

කෙසේවුද නිමල්ගේ ටෙලි කෙටි කිරීමේ කලාව වෙනුවට එයලොග් ටීවී චිත‍්‍රපට කෙටිකර පෙන්වීමට තිස්ස නාගොඩවිතානට පවරා ඇතැයි ද වාර්තා වේ.

තිස්ස සිටි හිට්ස් නමද වෙනස් කිරීමට සූදානමින් සිටින බවද පැවසේ.
කෙසේවුවද ඩයලොග් ගිවිසුමෙන් ඉවත් වූ නිමල් හිරු රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානියා ලෙස වැඩ භාරගෙන ඇත.
 
Related Posts with Thumbnails