Ads 468x60px

.

අහම්බයෙන් වළක් හාරා දුමක් ඇවිත්

පිරිස පාලනය පොලීසිය හා හමුදාව...

කින්නියා,තුරෙයිඅඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු කුණු කසළ වළදැමීම සඳහා සිය ඉඩමේ අද දහවල් වළක් හාරා ඇතත් අහම්බයෙන් එකී වළෙන් ගින්දර මතුවීමත් සමග ප්‍රදේශය තරමක නොසන්සුන්කාරී වී තිබේ. 


මේ හේතුවෙන් කින්නියා පාලම අසල,තුරෙයිඅඩි ප්‍රදේශයේ අබ්දුල් කාදර් ෆාරුක් මහතාගේ කුණු වළේ ගින්දර බලන්නට බොහෝ පිරිසක් ඒක රාශීවීම හේතුවෙන් පිරිස් පාලනය කිරීම සඳහා පොලීසිය හා හමුදාව පවා මැදිහත්වී ඇත .

එහෙත් ගින්න‍ට හේතුව මෙම ඡායාරූප පළකෙරෙන මොහොත වන විටත් අනාවරණය වී නැත.

 
Related Posts with Thumbnails