Ads 468x60px

.

රඟපාලා විතරක් මදි සිංදුවකුත් කියලා බලන්න ඕනේ

සෑහෙන කාලෙක ඉඳලා උදරිගේ හිතේ තිබුන අදහසක්...

ගායක ගායිකාවන්ට අමතරව කලා ලොවේ රංගන ශිල්පිනුත් ගීත ගායනා කරන්න පටන් ගන්න එක දැන් නව විලාසිතාවක්නේ..


උදාරි වර්නකුලසුරියත් රඟපාලා විතරක් මදි කියලා හිතිලද කොහෙද සිංදුවකුත් කියලා …මේ සින්දුව ලියලා තියෙන්නේ නව පරපුරේ ගීත රචකයෙක් ඒ තමා සම්පත් ප්‍රනාන්දු පුල්ලේ ..

එතකොට ගීතය සංගීතවත් කරලා තියෙන්නේ භාතිය සහ සන්තුෂ් .සෑහෙන කාලෙක ඉඳලා උදරිගේ හිතේ තිබුන අදහසක් තමයි මේ ඉෂ්ට වෙලා තියෙන්නේ…ඔන්න එහෙනම් ගීතය අහන්න.





Sauce GossipFirts


udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm
udari_New-Song_hirufm

udari_New-Song_hirufm

 
Related Posts with Thumbnails