Ads 468x60px

.

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් දරු ගැබක් ඉවත් කරවා ගැනීමට පෙරැත්ත කරලා

ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් පසුගිය වෙසක් සතියේ සිය දරු ගැබක් ඉවත් කරවා ගැනීම සඳහා එම කටයුතු නීති විරෝධි ලෙස සිදුකරන ස්ථානයකට ගොස් ඇතැයි වාර්තා වේ.


කොළඹ ඩුප්ලිකේෂන් මාවතේ පිහිටි එම ස්ථානයට ගොස් ඇති නිළියට එහි සේවකයන් පවසා ඇත්තේ වෙසක් සතිය හේතුවෙන් මෙම කටයුත්ත සිදුකල නොහැකි බවයි.

පසුව මෙම නිළියගේ බලවත් පෙරැත්තය මත වෙසක් මාසය අවසන් වූ පසු මෙම දරු ගැබ ඉවත් කරවා දීමට ඔවුන් එකඟ වී ඇතැයිද සඳහන්ය.
 
Related Posts with Thumbnails