Ads 468x60px

.

මම ලස්සන වීමට ප‍‍්‍රධාන හේතුව තාත්තායි - පූජා

තාත්තා චිත‍‍්‍රපටයක රඟපෑවේ නම් ඔහු ජනපි‍‍්‍රය නළුවෙකු වෙනවා සිකුරුයි...

ඉන්දීය නිළි පූජා උමාශංකර් ගේ ලස්සනවීමේ රහස පසුගියදා මාධ්‍යට හෙලිකර තිබිණි.ඇය පවසා තිබුනේ තමාගේ ලස්සන වීමට ප‍‍්‍රධාන හේතුව තාත්තා බවයි.


තාත්තා සුන්දර ලස්සනක් ඇති මිනිසෙකු බවත්, ඔහුගේ ලස්සන හේතුවෙන් තමාට මේ ලස්සන ලැබී ඇති බවත් අය පවසන්නීය.

යම්හෙයකින් තාත්තා චිත‍‍්‍රපටයක රඟපෑවේ නම් ඔහු ජනපි‍‍්‍රය නළුවෙකු වනු නොඅනුමාන බවද ඇය පවසා ඇත.
 
Related Posts with Thumbnails