Ads 468x60px

.

අකුණක් වැදීම හේතුවෙන් පියෝ ටීවී BUSY වෙයි

නිතරම රූපවාහිනී තිරමත කාර්ය බහුලයි යනුවෙන් (BUSY) සටහන් වෙයි...

ශී‍්‍ර ලංකා ටෙලි කොම්හි පියෝ ටීවී (Peo TV) සේවය ඇණහිට ඇතැයි වාර්තා වේ.අකුණක් වැදීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී ඇති බවද පැවසේ.


කෙසේවවුද මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙතින් අප කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම සේවය ඇණහිට ඇති බවයි.

කෙසේවුවද තව පැය කිහිපයකින් එය යථා තත්ත්වයට පත්කරණ බවද එහි ප‍්‍රකාශකයෙක් පැවසීය.මේවන විට එම සේවය ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ රූපවාහිනී තිරමත කාර්ය බහුලයි යනුවෙන් (BUSY) සටහන්ව ඇති බවද එම ප‍්‍රකාශකයා කීය.
 
Related Posts with Thumbnails