Ads 468x60px

.

ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයේ...

ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයට එක් වී ඇතැයි පසුගිය දිනවලදී ආරංචියක් පැතිරී ගියා. 

මෙය දැනගත් කිම්, එය තමන්ගේ ඡායාරූපයක් නොවන බවයි ප්‍රකාශ කර තිබුණේ..

මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි. 


ඇය වෙබ් අඩවියකට පවසා ඇත්තේ තමන්ගේ නිරුවත් සිරුරට කිම්ගේ මුහුණ එකතු කරමින් මේ පින්තූරය නිර්මාණය කර ඇති බවයි. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ එක්තරා හෝටල් කාමරයක් තුළදී බවයි.

කිම් ගේ මේ ව්‍යාජ ඡායාරූපය අන්තර් ජාලයට එක් කළ බවට චෝදනා ලබා සිටින්නේ කන්යේ වෙස්ට් නම් වූ ගායකයායි. ඔහු කිම් සමඟ පසුගිය කාලය තුළ සමීප ඇසුරක් පැවැත්වූවා.

 
Related Posts with Thumbnails