Ads 468x60px

.

ඩෙංගු වෛරසය මගේ ඇඟට ඇවිල්ල ආපහු ඇගෙන් ගිහිල්ල - මර්වින්

පහුගි ය දවස්වල මම ලෙඩ වෙලා හිටියේ උණක් හින්දා...

මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බවත් මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් වෙබ් අඩවි කීපයකම සඳහන් වුවා

පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ගිලන් රථ පරිත්‍යාග කිරමේ උත්සවයකට සහාභාගී වූ මර්වින් සිල්වා තමාට ඩෙංගු වැළඳීම පිලිබඳ අදහස් පලකලේ මෙසේය.

පහුගි
ය දවස්වල මම ලෙඩ වෙලා හිටියේ උණක් හින්දා.සමහරු ප්‍රචාරය කරලා තිබුන මම මැරෙන්න යනවා කියල.නමුත් මට එහෙම උනේ නැහැ.මගේ ලේ වල පොඩි වෙනසක් උනා..

ඩෙංගු වෛරසය මගේ ඇඟට ඇවිල්ල ආපහු ඇගෙන් ගිහිල්ල.මාරාන්තික ඩෙංගු මදුරුවා මගේ කකුල් දෙක පාමුල දණ ගැහුවා අන්තිමට".
 
Related Posts with Thumbnails