Ads 468x60px

.

නිනෝට පෙම්වතිය බුට් එක තියලා...

රුවන් මාලිගා හි විශාක සැම විටම ප්‍රේමයෙන් පැරදෙන්නෙක්. 
විරහා වේදනාව සිතින් දරාගෙන සිටින්නෙක්.

නිනෝ, තිරයේදී මෙන්ම සැබෑ ලොවේදිත් පෙම්වතෙක් වෙලා සිටියා. නව යෞවන වියෙහි පසුවන නිනෝගේ ප්‍රථම ආදර අන්දරයට වසර ගණනක් ගත වුණා.


මේ ළඟකදී දවසක නිනෝ කීවේ ‘මගේ ආදරේ එයාට එපා වෙලා අපි වෙන් වුණා’ කියලා. නමුත් නිනෝ ආදරයේ වියෝග, විරහව දරා ගත්තේ, තමන් යන මේ රංගන චාරිකාවේ ඉදිරියටම යාමටයි. ‘මට ඇත්ත ඇති සැටියෙන් පෙනුණා. ආදරේ අන්ධයි කියන්නේ ඇත්ත. දැන් මම පරාජිත පෙම්වතෙක් වුණාට, මගේ ජීවන අරමුණු ජය ගන්න මේ පරාජය හැරවුම් ලක්ෂයක් කර ගන්නවා’ යැයි පසුගිය දවසක නිනෝ පැවසුවේ දැඩි අධිෂ්ඨානයකින්.

නිනෝ රඟපෑ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයත් ළඟදීම.
 
Related Posts with Thumbnails