Ads 468x60px

.

‘පියවි’ ටෙලියේ දර්ශනයක් රූගත කරද්දී එරංගගේ සරම කඩා වැටිලා...

ගම්වැසියන්ගෙන් එරංගට හු සංග්‍රහයක්...
ඒ මදිවට අධ්‍යක්‍ෂත් එරංගට හූ කියලා...

චාමර ජනලාල් පීරිස් අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘පියවි’ ටෙලියේ රූගත කිරීමක් අතරවාරයේ එහි ප‍්‍රධාන නළුවා ලෙස රඟන එරංග ජීවන්තගේ සරම කඩා වැටි නිරුවත් වීමේ පුවතක් වාර්තා වේ.



සිද්ධිය මෙසේය. පියවි නාට්‍යට අදාලව 1988, 89 වකවානුවේ මෙරට භීෂණ කාලය පිළිබඳ රූගත කිරීමක් කතරගම ප‍්‍රදේශයේ සිදු කර තිබේ.
එහිදී හමුදා ඇඳුම් ඇඳගත් පිරිසක් ගමක තරුණයන් අල්ලා ගෙන යන දර්ශනයක් රූගතකර ඇති අතර, හමුදාව තරුණයෙක්ව අල්ලා ගෙන යන අවස්ථාවේ ඒ පසුපස ගම්වැසියන් පිරිසක් දුවගෙන යන දර්ශනය රූගත කරද්දී නාට්‍යයේ ප‍්‍රධාන නළුවා වන එරංගගේ සරම කඩා වැටී තිබේ.

පසුව එතැන සිටි ගම්වැසියන්ද එරංගට හූ තැබූ බව පැවසේ.
එසේම ඒ අවස්ථාවේදී ‘පියවි’ අධ්‍යක්‍ෂවරයාද එරංගට හූ කී බව වාර්තා වේ.

 
Related Posts with Thumbnails