Ads 468x60px

.

පැය කිහිපයක් වවුනියාවේ 34 දෙනෙක් සපා කෑ බල්ලෙක්...

ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් මරා දමලා ...

ඊයේ (18) පස්වරුවේ වව්නියාව නගර සීමාව තුළ සුනඛයෙකු පුද්ගලයන් 34 දෙනෙකු පැය කිහිපයක් තුළ සපාකෑම හේතුවෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. 


තුවාල ලැබූ ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වව්නියාව මහ රෝහලට ඇතුළත් කෙරුණ අතර මෙම සුනඛයාට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙයි.

රෝහල් ගත කෙරුණු පුද්ගලයන්ට ඒ අනුව ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර සිදුකරමින් පවතින අතර 34 දෙනෙකු සපා කෑ මෙම සුනඛයා පසුව ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් මරා දමා ඇත.
 
Related Posts with Thumbnails