Ads 468x60px

.

ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 හි රංගනගේ විවාහය අදයි

රංගන ගේ මනාලිය වන්නේ සචිනියි...

ස්වර්ණවාහිනියේ ලයිව් @ 8 පුවත් හරහා නිවේදකයෙකු වූ රන්ගන අද දිනයේදී (19) විවාහ වීමට නියමිතයි.

රංගන විවාහ වන්නේ කලකට පෙර දෙරණ ආයතනයේම සේවය කල සචිනි සිලවර්ධන මෙනෙවිය සමගය.


ටි.වී දෙරණ ආයතනයේ අද දෙරණ පුවත් අංශයේ නිවේදකයෙකු වන රංගන සෙනවිරත්න අද දෙරණ පුවත් විකාශය,හාර්ඩ් ටෝක්,බ්ලැක් ඇන්ඩ් වයිට් වැඩසටහන් සමග වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

රංගන ගේ මනාලිය වන සචිනි මේ වන විට නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස නෙත් එෆ්.එම් ආයතනයේ සේවය කරනු ලබනවා.


 
Related Posts with Thumbnails