Ads 468x60px

.

දැරිය දූෂණය කලේ කාන්තාවන් 400ක් සමග සිටි සතුටටයි...

400 වැනි ගොදුර  අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක්...  

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති පසුගියදා අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක් දූෂණය කළ දිනයේ ඔහු විසින් සාදයක් පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා පළ විය. 


ඒ ඔහු විසින් කාන්තාවක් 400ක් බලහත්කාරයෙන් අතවරයන්ට ලක්කිරීමේ සතුටට පවත්වන ලද්දක් යැයි මේ වන විට අනාවරණය වේ. 


එම සාදය අවසානයේ අදාල දැරියද ඔහුගේ ගොදුරක් බවට පත්කරගෙන ඇත. මේ බව අනාවරණය වූයේ බුද්ධික පතිරණ මහතා පසුගියදා ගෙලිජ්ජවිල ප්‍රදේශයේදී කරන ලද ප්‍රකාශයකිනි.
 
Related Posts with Thumbnails