Ads 468x60px

.

අමුතුම ලෝක වාර්තාවක්,මිනි කාරයක් ඔලුව උඩ...

සමබරව තබාගන්නා ලද වැඩිම ස්කන්ධයකින් යුත් මෝටර් රථය...

කිලෝ 159 . 6 ක ස්කන්ධයකින් යුත් මිනි කාරයක් තත්ත්පර 33 ක කාලයක් හිස මත තබාගෙන සිටීමෙන් තබන ලද ලෝක වාර්තාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ.


එංගලන්තයේ ලන්ඩන් නගරයේ දී ජෝන් එවන්ස් නැමැත්තා විසින් හිස මත සමබරව තබාගන්නා ලද වැඩිම ස්කන්ධයකින් යුත් මෝටර් රථය ලෙස මෙම වාර්තාව පිහිටුවීමට සමත්ව ඇත.

2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ගිනස් ලෝක වාර්තා සමග එක්ව නිකුත් කරනු ලබන Totally Bonkers Sporting Champions විද්‍යුත් ග්‍රන්ථය මගින් මෙම වාර්තාව පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත.
 
Related Posts with Thumbnails