Ads 468x60px

.

සැමියාගේ ආශාව ඉෂ්ට කිරීමට නිළියක් වූ නිරෝෂා

රගපෑමට උනන්දු කළේ සැමියා...
අද සැමියා ඉන්නා ස්ථානය පිළිබඳව සතුටු වනවා...

රිදී සිත්තම් හි දීපා ලෙසින්ද, සේපාලිකා හි පබා ලෙසින්ද පේ‍්‍රක්‍ෂකයන් අතරට සමීප වූ නිරෝෂා තලගල නිළියක්වූයේ සැමියාගේ ආශාව ඉෂ්ට කිරීමට බව කියයි.


ඇය මේබව සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබිණි.

මුලින්ම තමා නර්තන ශිලිපිනියක් බවත්, තමාට රගපෑමට හැකි බව පවසමින් තමාව රගපෑමට උනන්දු කළේ සැමියා බවත් ඇය පවසන්නීය.

අද සැමියා තමා ඉන්නා ස්ථානය පිළිබඳව සතුටු වන බවද ඇය සඳහන් කර තිබේ. කපටිකමින් ක්‍ෂේත‍්‍රයේ ගනුදෙනු කිරීම නිසා තමාට අයුතු යෝජනා බලපෑම් නැතැයි ද නිරෝෂා පවසන්නීය





nirosha thalagala (12) (click to view)
 
Related Posts with Thumbnails