Ads 468x60px

.

ඉලන්දාරි වයසේ පුතෙකු සිටින ගායිකාවකට වහ වැටුණු වේගපන්දු යවන්නා කව්ද...?

සංගීත සංදර්ශන සඳහා එන්නෙත් ආපසු යන්නේත් ඔහු සමගලු...

දකුණෙන් බිහිවූ දකුණත් වේගපන්දු යවන්නෙක් වේගරිද්ම ගායිකාවනට වහවැටී ඇතැයි වාර්තා වේ.

හිටපු පන්දු යන්නෙකු වන මොහු අදාල ගායිකාව යන සෑම සංගීත ප‍්‍රසංගයක්ම නරඹන බවත්, ඇය අදාල සංගීත සංදර්ශන සඳහා පැමිණෙන්නේත් ආපසු යන්නේත් වේගපන්දු යවන්නා සමග බවද පැවසේ.

ගායිකාව ද පසුගිය කාලයේදී සංගීත කණ්ඩායමක නායකයකු සමග වූ හාදකමක් හේතුවෙන්  ජනපි‍්‍රයවූ තැනැත්තියකි.ඇයට ඉලන්දාරි වයසේ පුතෙකු සිටින බවද පැවසේ.

පන්දුයවන්නාද විවාහකයෙක් වන අතර ඔහු දේශපාලන ක්ෂේත‍්‍රයටද සම්බන්ධ අයෙකි.
 
Related Posts with Thumbnails