Ads 468x60px

.

කාමුක නිරූපිකාවක් වන “සනී ලියෝන්” ගේ ලංකාවේ රූගත කල ඡායාරූප...

ප්‍රධාන දර්ශන - ගාල්ලේ වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි...

ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක නිරූපිකාවක් වන “සනී ලියෝන්” පසුගිය දිනවල ලංකාවට පැමිණියේ Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා. 


එම චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන තලය වුයේ ගාල්ලේ ‍වවුලුගල කහට කන්දේ හෝ‍ටලයයි.එම චිත්‍රපටයේ ප්‍රධන කොටස් සියල්ලම මෙම හෝටලයේ සහ ලංකාවේ අනෙකුත් ප්‍රදේශ වල රූගත කර ඇති බව වාර්තාවේ. ඉතිරි කොටස්  සියල්ල ඉන්දියාවේ දිල්ලි, මුම්බායි, ගෝවේ යන නගර රූගත කිරිමට නියමිතව ඇත.


ගාල්ලේ වවුලුගල රූගත කල එම චිත්‍රපටයේ ඡායාරූප  


 
Related Posts with Thumbnails