Ads 468x60px

.

මේනක එක්ක පේ‍්‍රම සම්බන්ධයක් තියා සාමාන්‍ය හිතවත්කමක්වත් නෑ - ෂෙරිල්

ඒ කොල්ලා එක්ක මම හරියට කතා කරලාවත් නැහැනේ...

අපි මේ කතා කරන්න යන්නෙ එයා ගැන හැදුණු කට කතාවක් ගැන. ෂෙරිල් ෆීල්ඞ් එකට ඇවිත් වැඩි කාලයක් නෑ... හැබැයි එයාට ඇති පදමට කට කතා නම් හැදුනා... 


ඒ මොකද, ඒවා ඇත්ත ද අහන්න අපි ෂෙරිල්ට කතා කළා.

ෂෙරිල් මේනකත් එක්ක පේ‍්‍රම සම්බන්ධයක් පටන් අරගෙන කියලා කතාවක් මේ දවස්වල පැතිරිලා යන හින්දා අපි මුලින්ම ඇහුවේ ඒ ගැන. ෂෙරිල් ඒ කට කතාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කළා. මේනක එක්ක පේ‍්‍රම සම්බන්ධයක් තියා සාමාන්‍ය හිතවත්කමක්වත් නෑලූ. 


ෂෙරිල් කියන්නේ මේ කට කතාව ගැන ඉස්සෙල්ලම දැන ගත්ත දවසෙ එයා කිව්වේ ඒ කොල්ලා එක්ක මම හරියට කතා කරලාවත් නැහැනේ කියලලූ.

ඒක එහෙමයි කියමුකෝ. මීට කලින් ෂෙරිල් චීලි එක්ක යාලූයි කියලත් කතාවක් තිබුණා. ඒ හින්දා අපි ඒ ගැනත් ඇහුවා. ෂෙරිල් ඒ කතාවත් තරයේම
ප‍්‍රතික්ෂේප කළා.

 
Related Posts with Thumbnails