Ads 468x60px

.

ගූගල් සෙවුම් පිටුව අළුත් වෙලා..?

ලොවපුරා බිලියන ගණනක් ජනතාව අතර ජනපි‍්‍රය ගූගල් සෙවුම් පිටුව (google search page) වෙනස් කිරීමකට ලක්වන බව විදෙස් වාර්තා වල දැක්වෙනවා.

මේ අනුව, කලින් ගූගල් සෙවුම් පිටුවේ වම් පසින් තිබූ ගූගල් සෙවුම් වඩාත් කාර්යක්ෂම කරගැනීමට ඇති උපාංග (filter menu) පිටුවේ උඩ කොටසට දමා ඇතැයි පැව
සෙනවා.

මෙම නව පිටුව වඩාත් සරල බවින් හා ඉඩකඩ ප‍්‍රමාණයෙන් වැඩි බව ගූගල් සර්ච් හි ප‍්‍රධාන නිර්මාණ ශිල්පී ජොන් වයිලි බ්ලොග් අඩවියක් ඔස්සේ පව
සනවා.

මෙම නව ගූගල් සෙවුම් පිටුව මේ වන විටත් ඇමෙරිකාවට ලබාදී ඇති අතර, හැකි ඉක්මනින් එය ලොව වෙනත් කලාප වලට ලබාදීමට කටයුතු කරන බව ගූගල් සමාගම වැඩිදුරටත් කියා සිටි
වා.



Before
 වෙනසට පසු
After
 
Related Posts with Thumbnails