Ads 468x60px

.

ලාෆින් බුද්ධා ඇතුළේ හිස නැති බුදු රුවක්...

පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිද්ධියක්...

වැලිමඩ වෙළෙඳ සලක තබා පුද පූජා පැවැත් වූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් බිම වැටී මෙන් බිඳි ඇති අතර එය පරික්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබී ඇත්තේ එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපයක් අඩංගු කර තිබූ බවයි. 

මේ හේතුව නිසා අද උදෑසන වැලිමඩ නගරයේ තරමක කලබල කාරී තත්ත්වයක් ඇතිවුනා.

මේ ලාෆින් ප්‍රතිමාව මිල දි ගෙන ඇත්තේ ද වැලිමඩ ප්‍රදේශයේම වෙළඳසලකිනි. මෙම සිද්ධියෙන් පසුව වැලිමඩ නගරයේ පෞද්ගලික බස් රථයක තිබූ ලාෆින් බුද්ධා ප්‍රතිමාවක් විවර කර බලද්දී එවැනිම සිදුහත් චරිතයේ සිද්ධි ඇතුළත් රූ සටහනක් හමු වී තිබෙනවා.


එම බුදුරුව තුළ හිස සුන් ගෞතම බුද්ධ රූපය පහතින්... 



 
Related Posts with Thumbnails