Ads 468x60px

.

2012-12-12 වැනිදා මෛත්‍රිපාල සිරිසේනට දවල් රෑ මාරුවෙයි...

ලෝක විනාශයේදී වැනසෙන්නේ පව්කාරයන්...

මම පව්කාරයෙක් නොවෙයි... ඒ හින්දා මට ප්‍රශ්නයක් නෑ....

'ලෝක විනාශයේදී විනාශ වන්නේ පව්කාරයෝ. මම පව්කාරයෙක් නොවෙයි. ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ'යි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඇමැතිවරයා මේ ප්‍රකාශය කෙළේ ජාතික සෞඛ්‍ය සතියට සමගාමීව බෝනොවන රෝග සම්බන්ධයෙන් ඊයේ (12දා) කොළඹ පිටකොටුවේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

2012.12.12 වගේ දින ගැළපෙන දවසක් ආයෙත් එන්නේ අවුරුදු දහසකට පමණ පසුවයි. මේ දවස හොඳ නෑ. ලෝක විනාශයක් වෙන බව කියා තිබුණායි ඇමැතිවරයා පවසද්දී, අමාත්‍යංශ ලේකම්වරයා කීවේ 'නෑ සර් හොඳ නැත්තේ

2012-12-12 වැනිදා රාත්‍රි 12.12ට, යැයි පැවැසීය.
මට ප්‍රශ්නයක් නෑ. ලෝක විනාශයේදී විනාශ වන්නේ පවුකාරයෝ. මම පවුකාරයෙක් නොවේ' යැයි ඇමැතිවරයා කීවේය.
 
Related Posts with Thumbnails