Ads 468x60px

.

හිරු අසලින් පෙනෙන මේ දෙවෙනි ඉර කුමක්ද...?

හිරු අසලින් පෙනෙන මේ අමුතු ග්‍රහලෝකය කුමක්ද...?

මේ අතර සූර්යා අසලින්ම කිසියම් ග්‍රහලෝකයක් වැනි යමක් අද (13) කටුනායක ප්‍රදේශයට දිස්වී තිබු අතර අපට වාර්තා වන්නේ එය තවත් ඉරක් පා
යා තිබු බවටයි.

අද උදේ 9 ත් 10 ත් අතර කාලයේ මෙය දැක ගැනීමට හැකි වූ අතර
කටුනායක සහ අවට ප්‍රදේශවලට දැඩි හිරු රශ්මියක්ද පැවතුනු බවයි අපට වාර්තා වන්නේ. අප හිතවත් hotandfastnews පාඨකයෙකුගේ කැමරාවට හසුවූ එම සූර්යාගේ හා දෙවෙනි සූර්යාගේ ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙනවා.  












මේ අතර සූර්යා අසලින්ම කිසියම් කලුපාට තිතක් ( ලපයක් ) වැනි යමක්ද ඊයේ සවස (12) කටුනායක ප්‍රදේශයට දිස්වී තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් පහතින්





SUN 2012/12/13  1.30PM


 
Related Posts with Thumbnails