Ads 468x60px

.

ජැකලින් සිප්එක ඇරගෙන ගත්තු ෆොටෝ දැක්කද

ජැකලින් සිප්එක ඇරගෙන පිංතූර අරං..!
සිපරය සම්පූර්ණයෙන්ම විවෘත කරලා...

ශී‍‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍‍්‍රය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දීය එෆ් එච් එම් (FHM) සගරාව ජනවාරි මාස කලාපයේ කවරයට සරාගී ලෙස පෙනී සිට තිබෙනවා.

ඇගේ තවත් සරාගී ජායාරූප කිහිපයක්ද එම කලාපයේ අන්තර්ගතව
තිබෙනවා.

ජැකලින් අදාල කවරයට පෙනී සිට ඇත්තේ ඩෙනිම් ජම්ප්සූට් (denim jumpsuit) එකක් ඇඳගෙන වන අතර එහි සිපරය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇය මෙම ජායාරූපය සඳහා පෙනී සිට
තිබෙනවා.

ඇය මේවන විට බොලිවුඩ් සිනමාවට පිවිස වසර තුනක් බවද පැවසෙනවා. ජැකලින් සිය පළමු චිත‍‍්‍රපටය වූ ‘ඇලඩින්’ හට එක්වී ඇත්තේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදීය.

ඇය පිළිබඳව වඩාත් කතාබහට ලක්වූ චිත‍්‍රපටය වූයේ ‘මර්ඩර් - 2’ චිත‍්‍රපටයයි. එසේම මෑතකදී තිරගතවූ රේස් - 2 චිත‍්‍රපටයේදී ද ජැකලින් කතාබහට ලක්වූ නිළියක් වූවාය.

ඇය එම චිත‍්‍රපටයේදී ජෝන් ඒබ‍්‍රාහිම්, සයිෆ් අලි ඛාන් හා දිපිකා පදුකොන් වැනි බොලිවුඩ් තිරයේ ප‍්‍රබල නළු නිළියන් සමග හරි හරියට රගපෑමටද සමත් වූවාය.


ඇගේ තවත් සරාගී ජායාරූප කිහිපයක් පහතින් 



 
Related Posts with Thumbnails