Ads 468x60px

.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා මාධ්‍ය අමතයි...

උන් එයාව බස් එකේ පිටිපස්සේ සීට් එකට ඇදගෙන ගියා...

ඉන්දියාවේ ‘සීටීවී’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ පෙම්වතාගේ අනන්‍යතාව ද මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ඔහු අවින්ද්‍ර පාන්ඬේය.

තරුණිය සමඟ සිට පහර කෑමට ලක් වූ 28 හැවිරිදි අවින්ද්‍ර පාන්ඬේගේ එක් පාදයක් බිඳී ඇති අතර ඔහු තවමත් ප‍්‍රතිකාර ලබන බව ද වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනා ලබන පෙබරවාරියේ විවාහ වීමට නියමිතව සිටි බව ද වාර්තා වෙනවා.


ඔහු මාධ්‍ය අමතා කල කතාව පහතින්...



- පෙර පුවත්
ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ දියණියගේ සැබෑ නම පියා හෙළි කරයි... වෛද්‍ය ශිෂ්‍යාවගේ දුෂණයේ උණුසුම යන්නට මත්තෙන් තවත් ශිෂ්‍යාවක් දුෂණය කරලා... බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව අවසන් ගමන් යයි... බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාව මියගිහින්...
ඉන්දියාවේ සමූහ දූෂණයට ලක්වූ වෛද්‍ය සිසුවිය දූෂණයට ලක් වුණේ ඇගේම වරදින්ලු.. 
 
Related Posts with Thumbnails