Ads 468x60px

.

දැන්වීමක් ලබා ගැනීමට ගිය නිරුපිකාව අයිපෑඩ් එකක් සොරකම් කර මාට්ටු වුන හැටි...

හොරකම් කරලා තියෙන්නේ ෆායින් රොෂාන්ගෙ අයිපෑඩ් එකලු..

පසුගිය ජනවාරි මස 12 දින සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක යන නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් තිබෙනවා

එහීදී රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල මෙම නිරුපිකාව අධිකරණයේදී සිය වරද පිළිගෙන තිබෙනවා


පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට තිබෙනවා.

ඒ අනුව එම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිරුපිකාව අත්අඩංගුවට ගනු ලැබුවා

මෙම නිරුපිකාවට දඬුවම් නියමකිරිම කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මාර්තු 7 දිනට කල් තබා තිබෙනවා  මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි. 

එහි සවිස්තර වාර්තාවක් පහතින්.




එම නිරුපිකාව පෙනී සිටි වීඩියෝවක් පහතින් බලන්න.
 
Related Posts with Thumbnails