Ads 468x60px

.

මුළු ලෝකෙටම සීනි ඇමති කෙනෙක් ඉන්න එකම රට - ආඩම්බරයි හසන්ත මහත්තයෝ ආඩම්බරයි

ජාතියේ උක් රස සොයා ගිය ගමනක්...

‘දැන් සීනි ඇමති.. මේ පැත්තෙන් ළඟදිම තේ කොල ඇමති, තව ටිකක් කල් යනකොට ටිං කිරි ඇමති, මේ ගොල්ලො එකතු වෙලා තේ කඩයක් දා ගනීවි. තමුන්නාන්සෙලා බලාගෙන ඉන්නව...

ගාල්ලේ පැවති ජනහමුවක් අමතමින් එසේ පැවසුවේ අප රටේ ප්‍රසිද්ධ දේශපාලකයෙකි. එමදේශපාලකයා මෙසේද පවසනවා. ඇමතිවරු පැටවු ගහනව වගේ කුකුල්ලූ බිත්තර දානව වගේ බිහිවෙනව. අපේ රටේ කමයි මුළු ලෝකෙටම සීනි ඇමතිකෙනෙක් ඉන්න එකම රට.

මුළු ලෝකෙටම සීනි දෙන රටවල් තියෙනව බ‍්‍රසීලය වගේ රටවල් ඒ වුණත් සීනි ඇමතිල නෑ. මං හිතන්නෙ මේ ඇමති මණ්ඩලේ ඉන්න අයට ඕන දියවැඩියා ඇමති කෙනෙක්. ප්‍රෙෂර් ඇමති කෙනෙක්. ළඟදීම තේ කොල ඇමති, ටිං කිරි ඇමති, ආදී නව ඇමතිවරුන්ද බිහිවනු ඇතැයි එම දේශපාලකයා පවසනවා.


මේං මෙහෙම ගිහි
ල්ල අනාගතයේදී පාරෙ යනකොට තමුන්නාන්සෙලා කවුරු හරි අල්ලල කියාවි උඹත් අද ඉඳන් ඇමති කියල. ඒ තත්වයට මේ රටේ ඇමති මණ්ඩලේ ව්‍යාප්ත වෙමින් පවතිනව.’
 
 
Related Posts with Thumbnails